CSS Drop Down Menu

Monday, July 16, 2018

කඩවර යක්ෂයා ගෙන්නන මන්තරය

කඩවර යක්ෂයා ගෙන්නන මන්තරයක්
ඕන්නමෝ සූර්යග්‍රී නුවර වේතාල නම් හිමයේ සීතාපතී බිසවුන් වහන්සේගේ ලයපලා උඩගිය ලේ ගොබයෙන් උපන් රීරි කඩවරයා දිෂ්ටි බන්ධ වර වර ලමැද පපු කැවුතු මොලින් උපන් මිනී කඩවරයා දිෂ්ටී බන්ධ වර වර රාජ කඩවරයා දිෂ්ටී බන්ධ වර වර වැදී කඩවරයා දිෂ්ටී බන්ධ වර වර සොහොන් කඩවරයා දිෂ්ටී බන්ධ වර වර වැදී කුමාරී දිෂ්ටී බන්ධ වර වර සොහොන් කුමාරී දිෂ්ටී බන්ධ වර වර සීතා පතී දේවතාවී දිෂ්ටී බන්ධ වර වර ගොබර අම්මා දිෂ්ටී බන්ධ වර වර පත්තිනි අම්මා දිෂ්ටී බන්ධ වර වර සූර්ය ග්‍රී පර්වතේ දෙදරවා වර වර අකනිට්ටා බ්‍රහ්ම ලෝකේ ඉඩ හරවා වර වර රාම ග්‍රී කූට පර්වතේ වෙව්ලවා වර වර කියා මල රජ්ජුරුවෝ සූර්ය ග්‍රී පර්වතේදී ඊතන කෙන්දෙන් බැඳ මැණික් කරඬුවට දමා තනිපල බන්ධනේට හිර තඩුත්තු කල මිනී කඩවර යක්ෂයා දිෂ්ටී බන්ධ වර වර එස්වාහඃ..........

1 comment: