වකුටු සිරස හැඩ ගවසා වකුටු නියන් මෙන් වැරසැරවකුටු මූණ කට ඇද කර කාලා මස් බඩ ලොකු කරවකුටු එනිය බොල්ලෑ දත් යකඩ කිලිය ගෙන අඬ හැරවකුටු දෙදළකින් ඇනලා රීරි උරා බොන කඩවරරන් අවුපත සුරතින් ගෙන සලති පවන් සිසිල් වෙන්ඩරන් චාමර සුරත දරා සිටිති සබෙන් තෙද වඩින්ඩහංස කිකිණි මිහිරි හඬින් සිට සබයට සෙත් පතන්ඩවංස තෙදැති කඩවර දෙවි සැනෙකින් පේනට වඩින්ඩ
No comments:
Post a Comment